ආපදාවලින් ලංකාවේ 12ක් මියගිහින්

Published on

දිවයිනට(ශ්‍රී ලංකාවට) බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 12ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 08ක් වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්.

පුත්තලම, ත්‍රිකුණාමලය, බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් ද එක් මරණය බැගින් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

තුවාල ලැබූ සංඛ්‍යාව දැක්වෙන්නේ 18ක් ලෙසටයි. එක් අයෙකු තවමත් අතුරුදහන්.

එසේම පවුල් 120,534කට අයත් පුද්ගලයන් 401,707ක් මේ වනවිට බලපෑමට ලක්ව තිබෙනවා.

පූර්ණ නිවාස හානි 102ක් වාර්තා වී ඇති අතර අර්ධ හානියට ලක්වූ නිවාස ගණන 1,952ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ සවිස්තරාත්මක වාර්තාව පහතින්.

Latest articles

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

More like this