ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දීම සිදු කෙරුණා.
ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.
අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ
- Dr. Desire Boniface Some
ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් – නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති - Mr. Haris Hrle
හැරිස් හර්ලේ මහතා – නවදිල්ලියේ පිහිටි බොස්නියාව සහ හර්සගොවිනා තානාපති - Mr. Elchin Huseynli
එල්චින් හුසෙයින්ලි මහතා – නවදිල්ලියේ පිහිටි අසර්බයිජාන ජනරජයේ තානාපති - Mr. Vakhtang Jaoshvili
වක්ටන්ග් ජෝෂ්විලි මහතා – නවදිල්ලියේ පිහිටි ජොර්ජියාවේ තානාපති - Mr. Mikhal Kasko
මිහයිල් කස්කො මහතා – නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති - Mr. Vahagn Afyan
වාහන් ආෆ්යාන් මහතා – නවදිල්ලියේ පිහිටි ආමේනියා ජනරජයේ තානාපති - Mr. Juan Antonio March Pujol
යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් මහතා – නවදිල්ලියේ පිහිටි ස්පාඤ්ඤ රාජධානියේ තානාපති - Mr. Raymond Serge Bale
රේමන්ඩ් සර්ගේ බලේ මහතා – නවදිල්ලියේ පිහිටි කොංගෝ ජනරජයේ තානාපති - Mr. Munyiri Peter Maina
මුනියිරි පීටර් මයිනා මහතා – නවදිල්ලියේ පිහිටි කෙන්යා ජනරජයේ මහ කොමසාරිස් - Mr. Alassane Conte
ඇලසාන් කොන්ටෙ මහතා – නවදිල්ලියේ පිහිටි ගිනියා ජනරජයේ තානාපති