ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් කැපවී සිටිනවා – චීනය

Published on

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පවසනවා.

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා අතර හමුව අද (16) පෙරවරුවේ සිදු වුණා.

එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී සභාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබුවා.

Latest articles

දුමින්දට සිර මැදිරියේ විශේෂ පහසුකම් ?

දුමින්ද සිල්වා නැමති සිරකරුට වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ විශේෂ පහසුකම් ලබා දී ඇති බව...

එජාප, සජබ යාලුවෙන්න නිල වශයෙන් පියවර තබයි

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට අදාළ සාකච්ඡා නිල වශයෙන් පවත්වාගෙන යාමට, පක්ෂයේ මහ...

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමයි

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමා තිබෙනවා. අවසාන...

සුළං විදුලි බල ව්‍යාපෘතියේ අදානී සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම ගැන අධිකරණයෙන් නියෝගයක්

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන...

More like this