රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

Published on

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති තත්ත්ව ආරක්ෂණය හා ප්‍රතීතනය සම්බන්ධ ස්ථාවර කමිටුව අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධාන මාර්ගෝපදේශකත්වය යටතේ රැස්වුණා.

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී යි.

නව සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට රැස් වූ එම කමිටුවේ සභාපති වශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සහභාගි වී සිටියා.

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනික පාඨමාලාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙන්ම එම අධ්‍යාපන ආයතන ද ර‍ජයේ අනෙකුත් අධ්‍යාපන ආයතන මට්ටමට සාධනීය අයුරින් ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අදාළ ව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය එහි දී කමිටු සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this