චීනය සහ ලංකාව අතර ගිවිසුම් 15ක් අත්සන් කෙරේ

Published on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

මෙර⁣ටේ ආර්ථිකය,අධ්‍යාපනය,ජනමාධ්‍ය සහ සංස්කෘතියට ඉතා වැදගත් වන අවබෝධතා ගිවිසුම් 15ක් මෙලෙස අත්සන් කර ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රි ලංකාවට විශාල වාසි රැසක් ඉදිරියේ දි හිමිවන බවයි අමාත්‍යාවරයා පවසන්නේ.

චීන රජයේ සහයෝගය ඉදිරියටත් මෙරටට ලබාදෙන බවට චීන ජනාධිපතිවරයා මෙහිදි සහතික වූ බව ද විදේශ කටයුතු අමාත්‍යා විජිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this