කලින් පිටවූ ප්‍රශ්න තුනටම ශිෂ්‍යත්ව පොඩ්ඩන් සියලු දෙනාටම නිදහස් ලකුණු

Published on

ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩුදුන් ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට නිදහස් ළකුනු ප්‍රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාග⁣යේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමත් සමගයි මෙලෙස මතභේදාත්මක තත්ත්වයක් හටගත්තේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තම සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.

අධිකරණය එහිදි විභාග කොමසාරිස්වරයාට නියෝග කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පත් කළ කමිටුවේ නිර්දේශ අතරින් සුදුසුම නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව අදාල ප්‍රශ්න තුන සදහා සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබා දීමට ද කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Latest articles

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

සිරමැදිරිය ගුවනින් ආ තහනම් ද්‍රව්‍ය

වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර...

කෝටි ගණනක මැණික් තොගයක් රටින් පන්නන්න හදපු චීන ජාතිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ, පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික්...

More like this