ලබන 5 වැනිදාට පෙර වගා හානි වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට සැළසුමක්

Published on

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වන අලි උවඳුර හේතුවෙන් සිදු වූ වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 5 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

මේ වසරේ මාර්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සිදු වූ සියලු වගා හානි සඳහා මෙහිදී වන්දි මුදල් පිරිනැමෙන බව සඳහන්.

මේ වන විට 80%කට ආසන්න ගොවීන් පිරිසකට රුපියල් මිලියන 80කට ආසන්න මුදලක් ගෙවා අවසන් බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඉතිරි ගොවීන් පිරිසගේ අදාළ වන්දි මුදල් ජනවාරි 5 වැනිදාට පෙර ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගන්නා බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ 2024/2025 මහ කන්නය⁣ට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට පියවර ගෙන ඇති බවයි.

Latest articles

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

ඇත්තටම රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කරලද?

විදුලි අලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේ සීගිරි පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන...

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

More like this