ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

Published on

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට නියමිතයි.

චීන මහජන ශාලාවේදී මෙම හමුව පැවැත්වෙන බවයි පැවසෙන්නේ.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයා හමුවීමට පෙර අද පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීමට නියමිතයි.

ඉන් අනතුරුව කුම් මාළිගා කෞතුකාගාරය නැරඹීමටත් ,මා ඕසේතුංගේ අනුස්මරණ ස්මාරකයට ආචාරය පළ කිරීමටත් ජනාධිපවරයා එක්වන බවයි පැවසෙන්නේ.

Latest articles

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

ඇත්තටම රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කරලද?

විදුලි අලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේ සීගිරි පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන...

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

More like this