මාතර රාහුලේ වර්ණයෙන් ආලෝකමත් වූ නෙළුම් කුළුණ

Published on

ඉතිහාසයේ පළමුවරට කොළඹ නෙළුම් කුලුණ පාසලක නිල වර්ණවලින් ඊයේ ආලෝකමත් වුණා.

ඒ මාතර රාහුල විද්‍යාලයේ 99 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ 25 වන සංවත්සර සුහද හමුවට සමගාමීවයි. 

එම විද්‍යාලයේ නිල වර්ණ වන නිල් සහ රත්‍රන් පැහැයෙන් ඊයේ රාත්‍රී 8.30 සිට පැයක කාලයක් නෙළුම් කුලුණ ආලෝකමත් කර තිබුණා. 

එමෙන්ම, නෙළුම් කුලුණ තුළ සුහද හමුව පැවැත්වුණේ, මාතර රාහුල විද්‍යාලයේ 99 කණ්ඩායමේ කීර්තිමත් ආදී ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන්.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this