චීන C919 ගුවන් යානය දිනක් තුළ ප්‍රවාහනය කළ මඟීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

Published on

චීනයේ නිෂ්පාදිත C919 ගුවන් යානයේ ඊයේ (19) දිනට අදාළ ගමන් වාර තුළ මිලියනයකට වැඩි මඟීන් පිරිසක් ප්‍රවාහනය කර තිබෙනවා.

මෙය චීන C919 ගුවන් යානා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් බවයි චීන මාධ්‍ය පවසන්නේ.

එම ගුවන් යානය පසුගිය සැප්තැම්බර් මස පළමු වන දින සිදු කළ චීන ඊස්ටර්න් ගුවන් සමාගමට අදාළ ගමන් වාර තුළ “චෙන්ග්දු ටියැන්ෆු-ෂැංහයි හොංචියාඕ” මාර්ගය ඔස්සේ ලක්ෂ 5කට වැඩි මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කර තිබීම ද කැපී පෙනෙන්නට වුණා.

ඒ වන විට චීනයේ නිෂ්පාදිත C919 මගී ගුවන් යානය ලොව ප්‍රථම වරට භාවිත කළ සහ වාණිජ ගුවන් ගමන් සඳහා යෙද වූ එකම ගුවන් සමාගම වූයේ චීන ඊස්ටර්න් ගුවන් සමාගමයි.

Latest articles

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට හජ් වන්දනාව සදහා සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සදහා ශ්‍රි ලංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

More like this