කෘත්‍රිම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්

Published on

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ
(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක්ව තිබෙනවා.

සමුළුව පැවැත්වුණේ සෞදි අරාබියේ Riyadh නුවරදීයි.

කාන්තාරකරණ වැළැක්වීම් හා එය පාලනය මෙන් ම උතුරු චීනයේ පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු කිරීමට ගෙන ඇති චීනයේ ප්‍රධාන මුලපිරුමක් වන Three-North Shelterbelt නම් වනාන්තරකරණ වැඩසටහනෙහි ප්‍රගතීන් හා අත්දැකීම් බෙදා දීම උදෙසා වන ‘චීන මණ්ඩපය’ එහි ස්ථාපිත කර තිබේ.

හුවමාරු, සහයෝගිතා හා අත්දැකීම් බෙදා දීම ඉන් තහවුරු කර ඇති අතර එම මණ්ඩපය ජගත් ප්‍රජාවේ අවධානයට හා අගැයීමට ලක් වී තිබීම විශේෂත්වයක්.

2023 වසර අවසානය වන විට, චීනයේ වන ආවරණ අනුපාතය 25% ඉක්මවා ගොස් ඇති අතර, වන ගහනය ඝණ මීටර් බිලියන 20 ඉක්මවා ඇත.

කෘත්‍රිම වන වගා පරිමාණය ලොව පුරා පෙරමුණ ගෙන ඇති පසුබිමක, ගෝලීය වශයෙන් වනාන්තර වර්ධන ප්‍රමාණය ඉහළම මට්ටමක පවතින රට බවට චීනය පත් ව සිටීම ද කැපී පෙනෙන්නක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this