කෘත්‍රිම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්

Published on

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ
(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක්ව තිබෙනවා.

සමුළුව පැවැත්වුණේ සෞදි අරාබියේ Riyadh නුවරදීයි.

කාන්තාරකරණ වැළැක්වීම් හා එය පාලනය මෙන් ම උතුරු චීනයේ පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු කිරීමට ගෙන ඇති චීනයේ ප්‍රධාන මුලපිරුමක් වන Three-North Shelterbelt නම් වනාන්තරකරණ වැඩසටහනෙහි ප්‍රගතීන් හා අත්දැකීම් බෙදා දීම උදෙසා වන ‘චීන මණ්ඩපය’ එහි ස්ථාපිත කර තිබේ.

හුවමාරු, සහයෝගිතා හා අත්දැකීම් බෙදා දීම ඉන් තහවුරු කර ඇති අතර එම මණ්ඩපය ජගත් ප්‍රජාවේ අවධානයට හා අගැයීමට ලක් වී තිබීම විශේෂත්වයක්.

2023 වසර අවසානය වන විට, චීනයේ වන ආවරණ අනුපාතය 25% ඉක්මවා ගොස් ඇති අතර, වන ගහනය ඝණ මීටර් බිලියන 20 ඉක්මවා ඇත.

කෘත්‍රිම වන වගා පරිමාණය ලොව පුරා පෙරමුණ ගෙන ඇති පසුබිමක, ගෝලීය වශයෙන් වනාන්තර වර්ධන ප්‍රමාණය ඉහළම මට්ටමක පවතින රට බවට චීනය පත් ව සිටීම ද කැපී පෙනෙන්නක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this