කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ පවුල් වෙත රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමටයි එම අරමුදල සැලසුම් කර ඇත්තේ.
මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිතයි.
එම නිවේදනය පහතින්,
