සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

Published on

සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දෙනු ලැබුවා.

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි සමන්ත රණසිංහ මහතාව එලෙස පත් කෙරුණේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රණසිංහ මහතායි.

Latest articles

ලංවිම සභාපති ඉවත්වීම ගැන යන කතා බොරු – බලශක්ති අමාත්‍යාංශය

විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සංසරණය වන...

බස් අනතුරින් සුන්බුන් අතර සිර වී සිටිය දී තම බිළිදා රැකගත් මවගේත් දිවි අහිමි වෙයි

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් අනතුර සිදු වූ අවස්ථාවේ මව් සෙනෙහසේ ප්‍රබලත්වය ලොවට කියාපාමින් සුන්බුන්...

වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා...

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ” Clean Sri Lanka ” යටතේ කසළ කළමනාකරණ වැඩසටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (10) දින ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව...

More like this