ඇමරිකාවෙන් යේමනයේ ඉන්ධන වරායකට ගුවන් ප්‍රහාරයක් 38 දෙනෙක් මරුට

Published on

යේමනයේ – රාස් ඊසා හි ඉන්ධන වරායකට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරයකින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

හවුති කැරලිකරුවන්ගේ ප්‍රධාන ඉන්ධන සැපයුම් මාර්ග විනාශ කිරිමේ අරමුණෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

එම කැරලිකරුවන් විසින් රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු සිය ප්‍රහාර සිදුකරන බව ද ඇමෙරිකාව සදහන් කර තිබෙනවා.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this