බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

Published on

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ දුටර්ටේගේ විශ්වාසනීයතම සහකාරයන් දෙදෙනෙක් වූ ක්‍රිස්ටොෆර් “බොං” ගෝ සහ හිටපු පොලිස්පති රොනල්ඩ් “බාටෝ” දෙලා රෝසා යළිත් සෙනට් සභාවට තේරී පත්ව ඇති බවයි.

නමුත් දුටර්ටේ පවුල සහ මාර්කෝස් පවුල අතර ඇති දැවැන්ත දේශපාලන ආරවුල මැදිව තිබුණු මෙම මැතිවරණය අපේක්ෂාවන්ට වඩා අනපේක්ෂිත, වෙනස් ප්‍රතිඵල ලබා දී ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම මැතිවරණය, පිලිපීනයේ දේශපාලන ඉතිහාසයෙහි වඩාත් තීරණාත්මක මැතිවරණයක් වූ අතර, එය මාර්කෝස් සහ දුටර්ටේ පවුල් අතර ඇති විශාල ගැටුමක් ලෙස සැලකණු ලැබුවා.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this