ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක්

Published on

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගොඩබිම් ප්‍රහාර පුළුල් කර තිබෙනවා.

ගාසා තීරයට පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ගොඩබිම් ප්‍රහාර ද පුළුල් කර ඇති බව ඊශ්‍රායලය පවසා ඇති බව සඳහන්.

පසුගියදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 430කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින සටන් විරාමයේ කාලසීමාව දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුව ද දෙපාර්ශවයම එහිදි එකඟතාවට පත් නොවූ බව සඳහන්.

මේ හේතුවෙන් ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම යළි ආරම්භ කර තිබෙනවා.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this