ප්‍රහාර තාවකාලිකව නතර කරන බව පවසා නැවත ප්‍රහාර එල්ල කළායුක්රේනයෙන් රුසියාවට චෝදනාවක්

Published on

සිය රටේ බලශක්ති පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නතර කරන බවට රුසියාව එකඟ වී කෙටි වෙලාවක් ඇතුළත වෙනත් ප්‍රදේශ එල්ල කරමින් ප්‍රහාර එල්ල වී ඇති බව යුක්රේනය චෝදනා කරනවා.

සටන් විරාමය සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග පැවති දුරකථන ඇමතුමේ දී අදහස් දක්වමින් පුටින් ප්‍රකාශ කර ඇත්තේ බටහිර රටවල් යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර සහ බුද්ධි තොරතුරු නතර කළ හොත් ඊට එකඟ වන බවයි.

කෙසේ වෙතත්, යුක්රේනයේ විදුලිබල පද්ධතියට එරෙහි ප්‍රහාර දින 30කට අත්හිටුවන ලෙස පුටින් දැනටමත් තම හමුදාවට නියෝග කර ඇති බව සඳහන්.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this