ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ A.R Rahman හදිසියේ රෝහල් ගත කෙරේ

Published on

ඔස්කාර් සම්මානලාභී, ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂ A.R Rahman හදවත් රෝගී තත්ත්වයකට සමාන රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් හදිසියේ රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු චෙන්නායි හි රෝහලකටයි ඇතුළත් කර ඇත්තේ.

එහිදී රහ්මාන් ECG සහ echocardiogram ඇතුළු පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති අතර රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ ඔහුට ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට ද භාජනය විය හැකි බවයි.

පසුගිය මාසයේ චෙන්නායි හි පැවති ඔහුගේ ප්‍රසංගයේදී රහ්මාන් එඩ් ෂීරන් සමඟ රඟ දැක් වූ අතර සතියකට පසු, ඔහුගේ චාවා චිත්‍රපටයේ සංගීත එළිදැක්වීමේදී ද ඔහු දකින්නට ලැබුණා.

Latest articles

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල සමුළුවට ලංකාවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එක් වෙයි

බර්ලිනයේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වන අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකා...

U.G.C නිල වෙබ් අඩවිය බිඳවැටේ

විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්ව තිබෙනවා. ඒ එම වෙබ් අඩවියේ සිදු...

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

More like this