පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

Published on

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 300ක ආධාරයක් හිමිව තිබෙනවා.

මීට අදාළ අව⁣බෝධතා ගිවිසුම මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තොස් ජා මහතා සහ මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා අතර ඊයේ (15) මහකොමසාරිස් කාර්යාලයේදි අත්සන් තැබුණා.

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට උතුර පළාතේ පොලිස් ස්ථාන වෙත අවම වශයෙන් තනි කැබ් රථ 80ක් සහ අමතර කොටස් හා උපාංග හිමිවන බවයි පැවසෙන්නේ.

Latest articles

ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුමක්

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති...

සංවර්ධනය වෙන හිඟුරක්ගොඩ ගුවන් පථයට ගුවනින් පැමිණි ගුවන් හමුදාපති

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා...

Invest in Sri Lanka ආයෝජන සැසියට ජනපති එක් වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක...

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

More like this