ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිංට අගමැති හරිනි සිය අවසන් ගෞරවය පුද කරයි

Published on

අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අග්‍රමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (30) ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියා.

එහිදි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කරන ලද ශෝක ප්‍රකාශ පොතෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය සිය අවසන් ගෞරවය පුද කළා.

ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස , 2024 දෙසැම්බර් 26 සිට 2025 ජනවාරි 1 දක්වා පුරා දින හතක් ඉන්දියාව රජයේ ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද සිට 2025 ජනවාරි 01 දක්වා ශෝක පොත විවෘතව තබන බව සඳහන්.

Latest articles

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

More like this