ගතවු පැය 24 තුළ ලංකාවේ මාරක රිය අනතුරු 10ක් සිදුවෙලා

Published on

ගතවු පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු 10ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

එම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 13ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු සදහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඒ අතරින් සිව්දෙනෙක්ම පදිකයින් බවයි.

මේ අනුව උත්සව සමයේ රිය අනතුරු බහුල විය හැකි බැවින් ⁣මේ දිනවල මාර්ගයේ ගමන් කිරිමේදි රියදුරන් මෙන්ම පදිකයින් විමසිල්ලෙන් ගමන් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ජනතාවට දැනුම් දෙනවා.

Latest articles

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

More like this