අග්‍රාමාත්‍යතුමිය හා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

Published on

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති May-Elin Stener මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා.

දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවරයන්, බදු ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය සහ රැකියා උත්පාදනය ඇතුළු ප්‍රධාන මාතෘකා සමඟින් දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡාවට ලක්වුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදි අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වඩා ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා පාලන ක්‍රමය ඩිජිටල්කරණය කිරීමේ ආණ්ඩුවේ අඛණ්ඩ උත්සාහය පිළිබඳවද අවධාරණය කළා.

Latest articles

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

More like this