ජනතාව බලාපොරොත්තු වූ සංශෝධන සිදු කිරීම සම්බන්ධයෙන් ජනපතිට සජබයෙන් තුතිය

Published on

IMF පිළිබඳ එකඟතාවයන් සහ සිදු කරනවා යැයි කියූ වැඩ බිම හා ජනතාව බලාපොරොත්තු වූ යම් යම් සංශෝධන සිදු කිරීම පිළිබඳව ජනපතිට ස්තුතිවන්ත වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

ඊයේ ( 19) දින පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ පෙබරවාරි 01වන දා සිට පෞද්ගලික වාහන මිලදී ගැනීමට අවසර ලබා දීම, උපයන බද්ද හා රඳවා ගැනීමේ බද්ද සම්බන්ධයෙන් කළ සංශෝධන, දැනට පරාටේ නීතියේ තහනම දීර්ඝ කිරීම සහ පාසල් දරුවන්ට ලබා දෙන මුදල් වවුචරය ආදී දැනට සිදු කර ඇති සංශෝධන ජනාධිපති තැබූ ඉතා හොඳ සාධනීය පියවරක් බවයි.

Latest articles

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි

වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද...

More like this