එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන්න කිසිදු අවස්ථාවක එකඟ වී නෑ – ඇමති විජිත කියයි

Published on

එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක එකඟ වී නොමැති අතර, එම ගිවිසුමට අදාළව තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පමණක් එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුයේ මෙරටට ආර්ථිකයට හානිදායක වන ගිවිසුම්වලට එකඟ නොවන බවත් එය ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තියක් බවයි.

Latest articles

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි

වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද...

More like this