සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට සූදානමක්

Published on

20වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් එම වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

ඔවුන් මේ පිළිබඳව කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමින්.

දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන /වාණිජ තනතුරේ බඳවා ගැනීම සිදු කිරීම ප්‍රමාද වීම
නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබා දීම ප්‍රමාද වීම
නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම.
දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වීම
කාර්යක්ෂමතා කඩයිම් සහන ලබාදීම ප්‍රමාද වීම. නි.කා.භා.නි. කාර්යාල සඳහා දු.කා.ස. සේවකයින් අනුයුක්ත නොකිරීම
සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම් මේ දක්වා ඉටු නොවීම
ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා නැවත ලබා දී ඇති උසස්වීම් ක්‍රමවේදය නැවතත් නියාමක තනතුර සඳහාද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා සිටීම
ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඉල්ලුම් කිරීම සඳහා නැවතත් අවස්ථාව හිමි කර දෙන ලෙස ඉල්ලීම

ආදී ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරමින් 20වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ.

Latest articles

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර...

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට...

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජාතික ජන බලවේගයට

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය...

ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ...

More like this