පොතු හැර අමුණුගම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ පවතින අයහපත් කාරගුණ තත්ත්වය හේතුවෙන්.
කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම එම කටයුත්තේ ආරම්භය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බවයි එම දෙපාර්මේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
එම නිවේදනය පහතින්,
