ඡන්ද පෝස්ටර් අලවමින් සිටි 02ක් අත්අඩංගුවට

Published on

මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේ දී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසනවා.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ඔවුන් මනම්පිටිය දමිළ ගම්මානයේ පෝස්ටර් අලවමින් සිටිය දී එම පෝස්ටර් තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි ඔවුන් සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30- 35 ත් අතර වයසේ පසුවන්නන් වනවා.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this