සිරියාවට නව නායකයෙක්

Published on

කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව, සිරියාවේ නව නායකයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

ඒ අනුව ඔහු පත්කර ඇත්තේ එරට අන්තර්වාර අගමැති ධුරයටයි.

මොහොමඩ් අල්-බෂීර් මීට පෙර ද කැරලිකරුවන්ගේ නායකයා ලෙසට පත්ව සිට තිබෙනවා.

ඔහුගේ පත්වීම ලබන වසරේ මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මකයි.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this