රුසියානු – යුක්රේන යුද්ධයට ‘පාස්කු සටන් විරාමයක්’ ප්‍රකාශයට පත් කරයි

Published on

රුසියානු – යුක්රේන යුද්ධයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ‘පාස්කු සටන් විරාමයක්’ ප්‍රකාශයට පත් කර ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද (19) සිට අප්‍රේල් 21 දක්වා සටන් නතර කර දැමෙනු ඇති බවයි.

මානූෂීය හේතූන් සලකා බලා මෙලෙස සියලුම හමුදා මෙහෙයුම් නැවැත්වීමට තීරණය කර අති බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

යුක්‍රේන පාර්ශ්වයද මෙම ක්‍රියාමාර්ගය සමඟ එකඟ වෙනු ඇති බවට අපේක්ෂා කරන බව රුසියාව පවසනවා.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this