මැතිව්ස් 8000 සීමාව පසු කරයි

Published on

සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයෙ ( 06) පැවති ටෙස්ට් තරගයේදීයි.

අද එහි තුන්වන දිනයයි.

මේ වනවිට ඔහු නොදැවී ලකුණු 40ක් ලබා සිටිනවා.

මේ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා මැතිව්ස් වේ.

ලකුණු 12,400ක් ලබා ගනිමින් මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11,814ක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවීමට සමත් වී තිබෙනවා.

Latest articles

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

More like this