ලෙජන්ඩ්ස් ලීග් තරග පාවා දුන් යෝගි පටෙල්ට වසර 04ක සිර දඬුවමක්

Published on

2024 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය අතරතුර තරග පාවා දීමේ සිද්ධියකට අදාලව ‘කැන්ඩි සැම්ප් ආමි’ කණ්ඩායමේ කළමනාකරු ආකාෂ් (යෝගි) පටෙල්ට වසර 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ මාතලේ මහාධිකරණය විසින්.

මේ අතර මාතලේ මහාධිකරණය නියෝග කර තිබුණේ විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් සහ සිද්ධියට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට සිදු වූ අපහාසය හේතු කරගෙන රුපියල් මිලියන 2ක වන්දියක් ගෙවීමයි.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this