Samsung උප සභාපති දිවි ගමන නිමකරයි

Published on

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි සම-ප්‍රධාන විධායක නිලධාරී හැන් ජොං-හී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයකින්වන අතර, මියයන විට ඔහුට වයස අවුරුදු 63ක්.

1962 දී උපත ලැබූ හැන්, 2022 සිට සැම්සුන් හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ජංගම උපාංග ව්‍යාපාර අධීක්ෂණය කළ බව එම සමාගම පවසනවා.

ඔහු 2022 දී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී ලෙස නම් කර තිබෙන බව සඳහන්.

Latest articles

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය අය වෙනුවෙන් ජනපති අරමුදලෙන් දෙන මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය...

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නංවන්න “Clean Sri Lanka ” අත්වැල් බැඳ ගනී

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

More like this