එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ දවස පුරා වසා තබයි

Published on

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාල ම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ අද (21) දවස පුරා වසාතැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන්.

හීත්‍රෝ ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ මෙම ගින්න හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ සැලකිය යුතු විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවත්, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300ක් පමණ සිදු කෙරෙන හීත්‍රෝ ගුවන්තොටුපළ එක්සත් රාජධානියේ විශාලත ම ගුවන්තොටුපොළ වේ.

බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට ප්‍රදේශයෙන් පුද්ගලයින් 150ක් පමණ ඉවත් කර තිබෙනවා.

ලන්ඩන් ගිනි නිවන ඒ්කකය පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දහයක් සහ ගිනි නිවන භටයින් 70ක් පමණ යවා ඇති බවයි.

Latest articles

එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල සමුළුවට ලංකාවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එක් වෙයි

බර්ලිනයේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වන අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකා...

U.G.C නිල වෙබ් අඩවිය බිඳවැටේ

විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්ව තිබෙනවා. ඒ එම වෙබ් අඩවියේ සිදු...

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය අය වෙනුවෙන් ජනපති අරමුදලෙන් දෙන මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය...

More like this