ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරයි

Published on

ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරනු ඇති බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පුරෝකථනය කර තිබෙනවා.

ගෝලීය වර්ධනය 2024 දී 2.9% සිට 2025 දී 2.3% දක්වා සහ 2026 දී 2.2% දක්වා පහත වැටෙනු ඇති බවයි එම පුරෝකථනයේ සඳහන් වෙන්නේ.

Latest articles

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල සමුළුවට ලංකාවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එක් වෙයි

බර්ලිනයේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වන අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකා...

U.G.C නිල වෙබ් අඩවිය බිඳවැටේ

විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්ව තිබෙනවා. ඒ එම වෙබ් අඩවියේ සිදු...

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

More like this