මෙල්බන් විශ්වවිද්‍යාලයේ Dean තනතුරකට හිමිකම් කියූ අපේ ශ්‍රී ලාංකිකයා

Published on

මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මහාචාර්ය තාස් නිර්මලතාස් මහතා (Professor Thas Nirmalathas) පත්ව තිබෙනවා.

විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන මහාචාර්ය තාස් මේ වන විට ඕස්ට්‍රේලියා ඉංජිනේරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක්.

එමෙන්ම ඔහු 2024 වසරේ ජනවාරි මස සිට ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ වැඩ බලන පීඨාධිපති ලෙස සේවය කර තිබෙන බව සඳහන්.

එසේම ඕස්ට්‍රේලියානු තාක්ෂණ විද්‍යා හා ඉංජිනේරු ඇකඩමියේ සාමාජිකයෙක් වන ඔහු විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (IEEE) USA සහ Optica USA හි ජ්‍යේෂ්ඨ සාමාජිකයෙක් ද වෙනවා.

මහාචාර්ය තාස් නිර්මලතාස් ගේ ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ Thirunavukkarasu Maha Vidiyalayam,, Chavakachcheri Hindu College, හා Jaffna Hindu College යන පාසැල් කිහිපයකින් ලබා ඇති බවයි පැවසෙන්නේ.

උසස් පෙළ හැදෑරීම සදහා ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව තිබෙන අතර පසුව විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

1990 වසරේ මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මහාචාර්යවරයා B.E (Electrical and Electronic) First Class Honours Electrical and Electronic Engineering උපාධිය සම්පූර්ණ කර අනතුරුව එම විශ්වවිද්‍යාලයේම PhD Electrical and Electronic Engineering- Photonics සම්පූර්ණ කර තිබෙනවා.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this