ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

Published on

අද (1) දින දහවල් 12.30 සිට හෙට දින ප.ව. 12.30 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු බව සඳහන්.

ඒ අනුව

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

  • පස්සර
  • ⁠හාලි ඇල
  • ⁠බදුල්ල
  • ⁠කන්දකැටිය
  • ⁠ඌව පරණගම
  • ⁠හපුතලේ
  • ⁠මීගහකිවුල
  • ⁠සොරණාතොට

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • වලපනේ

යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහායි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.

Latest articles

දේශබන්දු හැංගිලා – වටගල

ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පාවා දුන්, පොලිස්පතිකම කොන්ත්‍රාත්වලට යට කෙරූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැන්...

හිටපු ජනපති රනිල් ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි හමුවෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පවත්වා...

යාල ජාතික උද්‍යානය සංචාරකයින්ට වැසේ

අද (01) සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ...

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත්...

More like this