ගිනියාවේ පාපන්දු තරගයක ගැටුමක්ප්‍රේක්ෂකයන් 100ක් මියයයි

Published on

ගිනියාවේ දෙවන විශාලතම නගරය වන Nzérékoré හි පාපන්දු තරඟයකදී ඇති වූ ගැටුමකින් පසු අවම වශයෙන් පුද්ගලයින් 100ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අගමැති Oury Bah නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ සිදුවීම් “ඛේදජනක” එකක් වන අතර, විපතට පත් වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවයි.

“රෝහලේ ඇසට පෙනෙන පරිදි සිරුරු පෙළ ගැසී ඇති” බව, නම සඳහන් කිරීමට අකමැති වෛද්‍යවරයෙක් AFP පුවත් ඒජන්සියට ප්‍රකාශ කර තිබෙනවා.

පාපන්දු තරගයේ, සංචාරක කණ්ඩායමේ ආධාරකරුවන් විනිසුරුවරයා කෙරෙහි කෝපයෙන් තණතීරුව දෙසට ගල් ගැසීමෙන් පසු පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් පසුවයි ගැටුම හටගෙන ඇත්තේ.

පසුව ක්‍රීඩා ලෝලීන් තණතීරුව ආක්‍රමණය කර තිබෙනවා.

මේ අතර සිදුවීමෙන් පසුව කලාපයේ අන්තර්ජාල ප්‍රවේශය සීමා කර ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබන රෝහලට ඇතුළු වන දොරටුව අසල පොලිසිය ආරක්ෂා සඳහා යොදවා ඇති බව ද සඳහන්.

Latest articles

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

More like this