රත්නපුරට මිලියන 32ක් වටිනා මැණික් කැපීමේ පුහුණු මධ්‍යස්ථානයක්

Published on

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රත්නපුර හිදැල්ලෙන ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සිසුන් පුහුණු කිරීම සඳහා කුඩා මැණික් කැපීමේ මධ්‍යස්ථානයක් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) විවෘත කෙරුණා.

මෙහි වටිනාකම රුපියල් මිලියන 32ක් පමණ වන බවයි පැවසෙන්නේ.

මෙම අවස්ථාව සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ කාර්ය මණ්ඩලය සහ රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් සහ ශ්‍රී ලංකා මැණික් වෙළඳ සංගමයේ සාමාජිකයින් සහභාගී වුණා.

Latest articles

නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා නව...

සෞදියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉල්ලීම් රැසක්

ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින...

සුපර් ඩීසල් මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා...

දිවි ගමනට සමුදුන් මාවෙයි සේනාධිරාජාට අගමැතිනිය ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය...

More like this