ජනපති අද යාපනයට

Published on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතයි.

යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙ.ව 10.30ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.

අනතුරුව අද (31) ප.ව 1.30ට යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සහ ප.ව 3.30ට චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු දෙකකටද ජනාධිපතිවරයා එක් වන බව සඳහන්.

Latest articles

උතුරේ ඉඩම් ගැටළුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දෙනවා – ජනපති

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර...

ජනපති, මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන්...

මාවෙයි සේනාධිරාජා ගැන මතකය අවධි කළ හිටපු ජනපති රනිල්

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති...

රත්නපුරට මිලියන 32ක් වටිනා මැණික් කැපීමේ පුහුණු මධ්‍යස්ථානයක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රත්නපුර හිදැල්ලෙන ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ...

More like this