වරාය අධිකාරියේ බදවා ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා බොරු – වරාය අධිකාරිය

Published on

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ නව බදවා ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය පවසනවා.

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ විවිධ තනතුරු සදහා නව සේවකයින් බදවා ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් සංසරණය වනවා.

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ පවතින විවිධ කේෂත්‍රයන්හි විවිධ මට්ටමේ තනතුරු පුරප්පාඩු පිරවීම සදහා බාහිර පාර්ශ්වයන්ගෙන් අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරීත්වය විසින් කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය පවසන්නේ.

ඒ අනුව මෙවැනි ආකාරයේ කිසිදු ප්‍රචාරයකට නොරැවටෙන ලෙසත් , විවිධ පාර්ශ්වයන් වෙත මුදල් හෝ වෙනත් කිසිදු අල්ලසක් ලබා දීමට කටයුතු නොකරන ලෙසත් ශ්‍රි ලංකා වරාය අධිකාරිය මහජනතාව වෙත දැනුම් දෙනවා.

Latest articles

වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර පැවත්වෙන වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු...

ඉන්දු ශ්‍රි ලංකා උසස් අධ්‍යාපන අවස්ථාවන් වර්ධනය කර ගැනීම පිළිබද අවධානය

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ ව දිගු ඉතිහාසයක් පවතින බව...

ලොව පුරා චීන ජාතිකයින් සිය නව අවුරුදු උදාව සමරයි

චීන ලිත් ක්‍රමයට අනුව නයාගේ වසර ලෙස හැඳින්වෙන 2025 නව වසරේ උදාව හෙවත් වසන්ත...

අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

77 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු අද (29) ආරම්භ වනවා. ඒ අනුව අද සිට...

More like this