සුඩානයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළට

Published on

සුඩානයේ එල් ෆෂර් නගරයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසා තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තවත් රෝගීන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි කියන්නේ.

වාර්තාවල සදහන් වන්නේ ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එම රෝහල රෝගීන්ගෙන් පිරී පැවති බවයි.

Latest articles

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් – ජනපති

නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම...

ඕස්ට්‍රේලියානුවන් ජාතික දිනයේ ප්‍රීති ඝෝෂා නගද්දී එරට ආදිවාසීන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය දා, ආදිවාසීන් සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්...

වාහන ආනයනයට අවසර

වාහන ආනයනයට අවසර ලබා දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ...

සෞදි රජයේ වාර්ෂික රටඉඳි ප්‍රදානය මෙවරත්

රාමලාන් කාලසීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝ...

More like this