ට්‍රම්ප් ලැව්ගිනිවලින් විනාශයට පත් ප්‍රදේශවල සංචාරයක

Published on

ලැව්ගිනිවලින් විනාශයට පත් ප්‍රදේශවල සංචාරය කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සිදුව ඇති හානිය දැකබලා ගැනීම සඳහායි ට්‍රම්ප් කැලිෆෝනියාවට පැමිණ ඇති බව සඳහන්.

මෙම ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියාවට බරපතල හානි සිදු වූවා.

ප්‍රාන්තයෙන් විශාල පිරිසක් තවදුරටත් ඉවත් කර තිබෙන බවයි කියන්නේ.

මෙම ලැව්ගිනිවලින් වනාන්තර රැසක් විනාශයට පත් වූ අතර පවතින දැඩි සුළං තත්ත්වය හා වියළි කාලගුණය හේතුවෙන් ලැව්ගිනි නිවා දැමීම බරපතල ගැටලුවක් වී තිබෙනවා.

Latest articles

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් – ජනපති

නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම...

ඕස්ට්‍රේලියානුවන් ජාතික දිනයේ ප්‍රීති ඝෝෂා නගද්දී එරට ආදිවාසීන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය දා, ආදිවාසීන් සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්...

වාහන ආනයනයට අවසර

වාහන ආනයනයට අවසර ලබා දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ...

සෞදි රජයේ වාර්ෂික රටඉඳි ප්‍රදානය මෙවරත්

රාමලාන් කාලසීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝ...

More like this