සියලු අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ පවතින නීති පද්ධතියට අනුකූලවයි – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

Published on

පවතින නීති පද්ධතියට අනුකූලව සියලු අත්අඩංගුවට ගැනීම් සිදු වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් හමුවක් අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

රජයට හොරු අල්ලන්නේ නෑ කියා දෝෂාරෝපණය කළද, ඊට ඔවුන්ට යම්කිසි කාලයක් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ රට විනාස කළ සියල්ලන් පළවා හැර මෙම බලය ලබා ගත් බවත්, හොරුන්ට,කුඩුකාරයන්ට, පාතාලේ අයට කිසිසේත් කොන්ද නොනමන බවයි.

එමෙන්ම බැසිල් රාජපක්ෂලා පෙනෙන්නවත් නැත්තේ ආණ්ඩුවට බයේ හැංගිලා සිටින නිසාවෙන් බවයි ඔහු එහිදී පැවසුවේ.

Latest articles

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් – ජනපති

නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම...

ඕස්ට්‍රේලියානුවන් ජාතික දිනයේ ප්‍රීති ඝෝෂා නගද්දී එරට ආදිවාසීන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය දා, ආදිවාසීන් සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්...

වාහන ආනයනයට අවසර

වාහන ආනයනයට අවසර ලබා දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ...

සෞදි රජයේ වාර්ෂික රටඉඳි ප්‍රදානය මෙවරත්

රාමලාන් කාලසීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝ...

More like this