කොළඹ වරායේ බැරල්වල තිබී නීති විරෝධී දුම්වැටි තොගයක් හමු වෙයි

Published on

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකදී, හයිඩ්‍රේටඩ් දෙහි ලෙස ප්‍රකාශයට පත් කරන ලද බැරල් 20ක් තුළ සඟවා නීති විරෝධී ලෙස රටට ආනයනය කරන ලද මැන්චෙස්ටර් සන්නාමයේ දුම්වැටි තොගයක් ශ්‍රි ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි තිබී දුම්වැටි 420,000 ක් සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම හයිඩ්‍රේටඩ් දෙහි අඩංගු බව කියන ප්ලාස්ටික් බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බව සඳහන්.

මෙම නීති විරෝධී භාණ්ඩවල වටිනාකම රු. 31,500,000/- ක් පමණ වන බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකාය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Latest articles

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් – ජනපති

නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම...

ඕස්ට්‍රේලියානුවන් ජාතික දිනයේ ප්‍රීති ඝෝෂා නගද්දී එරට ආදිවාසීන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය දා, ආදිවාසීන් සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්...

වාහන ආනයනයට අවසර

වාහන ආනයනයට අවසර ලබා දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ...

සෞදි රජයේ වාර්ෂික රටඉඳි ප්‍රදානය මෙවරත්

රාමලාන් කාලසීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝ...

More like this