ICC ය 2024 වසරේ විශිෂ්ඨතම පන්දුවාර 20යි 20 පිරිමි හා කාන්තා කණ්ඩායම් නම් කරයි

Published on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ විශිෂ්ඨතම පන්දුවාර 20යි 20 පිරිමි හා කාන්තා කණ්ඩායම් නම් කර තිබෙනවා.

ඒ අනුව පිරිමි කණ්ඩායමේ නායකත්වයට ඉන්දිය කණ්ඩායමේ රෝහිත් ෂර්මා නම් කර තිබෙන බව සඳහන්.

එම කණ්ඩායමේ එකම ශ්‍රි ලංකා නියෝජනය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගයි.

මේ අතර කාන්තා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයට දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වරොට් නම් කර තිබෙනවා.

එම කණ්ඩායමේද එකම ශ්‍රි ලංකා නියෝජනය වන්නේ ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තුයි.

Latest articles

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

More like this