ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

Published on

ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රි ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජයද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත්.

තරඟ දෙකකින් යුත් දෙරට අතර ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ලබන 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙම සංචිතයට නම්කර ඇති පැතුම් නිස්සංක ශාරිරික යෝග්‍යතාව අනුව කණ්ඩායමට එක්කරගන්නා බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

එම සංචිතය පහත පරිදි වේ.

  1. ධනංජය ද සිල්වා (නායක)
  2. දිමුත් කරුණාරත්න
  3. පැතුම් නිශ්ශංක (ශරීර යෝග්‍යතාව මත)
  4. ඕෂද ප්‍රනාන්දු
  5. ළහිරු උදාර
  6. දිනේෂ් චන්දිමාල්
  7. ඇන්ජලෝ මැතිව්ස්
  8. කමිඳු මෙන්ඩිස්
  9. කුසල් මෙන්ඩිස්
  10. සධීර සමරවික්‍රම
  11. සොනාල් දිනූෂ
  12. ප්‍රභාත් ජයසූරිය
  13. ජෙෆ්රි වැන්ඩර්සේ
  14. නිශාන් පීරිස්
  15. අසිත ප්‍රනාන්දු
  16. විශ්ව ප්‍රනාන්දු
  17. ළහිරු කුමාර
  18. මිලාන් රත්නායක

Latest articles

යෝෂිත ඇප මත මුදා හැරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත...

නව ව්‍යවස්ථා සංශෝධනයකට උතුරේ පක්ෂවලින් රජයට යෝජනාවලියක්

නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහාත්, උතුර නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීම පිණිසත් රජයට යෝජනාවලියක්...

මේ වසරට අදාළ නව පාසල් වාරය අද අරඹයි

මේ වසරට අදාළ නව පාසල් වාරය අදින් ආරම්භ වනවා. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ...

යෝෂිත පොලිසියේ ඉන්න අවස්ථාවේ ඡායාරූපය ගත්තේ කවුද ?

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදි ලබාගත් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ ඡායාරුපයක් මේ දිනවල සමාජ...

More like this