ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

Published on

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතයි.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති ජාඕ ලජී යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

Latest articles

ඇප කොන්දේසි කඩ කළ පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

ඇප කොන්දේසි කඩකරමින් විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන පොඩි ලැසී...

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කරන්න පොහොට්ටු කාර්යාලයක්

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීමට ශ්‍රි ලංකා පොදුජන නව කාර්යාලයක් විවෘත කර තිබෙනවා. නෙලුම් මාවතේ ප්‍රධාන...

ජනපති චීන අගමැති ලී ච්‍යං අතර හමුවක්

චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර...

2024 වසරේ පරිභෝහික පනත උල්ලංඝනය කළ වැටලීම් 24761ක් – මිලියන 207කට අධික දඩ මුදලක්

2024 වර්ෂයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි...

More like this