මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

Published on

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා පදනම් විරහිත බව TikTok සමාගම පවසනවා.

කෙසේ වෙතත් චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය රටපුරා තහනම් කළ හැකි කෙටුම්පතක් සම්මත කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගත්තේ මෙම වසර ආරම්භයේ දී යි.

ඒ අනුව ටික්ටොක් මෘදුකාංගය රටපුරා තහනම් කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟ වුණා.

අමෙරිකානු කොංග්‍රසයේ එම නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ෆෙඩරල් අධිකරණයේ පෙත්සමක් ගොනුකළත් එය මීට සති කිහිපයකට පෙර ප්‍රතික්ෂේප වුණේ එවන් පසුබිමකයි.

Latest articles

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

More like this