මැතිවරණ ස⁣මයේ දැඩි ලෙස කතාබහට ලක්වූ රජයේ මුද්‍රණාලයේ මුල් පුටුව වෙනස්වේ

Published on

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයාධිපති වශයෙන් K.G.P.පුෂ්පකුමාර මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙක් වන ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසයි මීට පෙර කටයුතු කළේ.

පුෂ්පකුමාර මහතා මෙම නව තනතුරට පත් කෙරුණේ ගංගානි ලියනගේ මහත්මියගේ සේවා කාලය පසුගිය 24 වැනිදායින් අවසන් වූ නිසා හිස් වූ පුරප්පාඩුවටයි.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය පසුගිය රජයේ මැතිවරණ සමයන්හිදි මුදල් නොමැතිව ලිපි ලේඛණ මුද්‍රණය කිරීමට නොහැකි බව පැවසීමත් සමග දැඩි කතා බහට ද ලක් වුණා.

Latest articles

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

More like this