තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 2 වැනිදා ආරම්භ වී ජනවාරි 24න් අවසන්

Published on

2024 වර්ෂයේ රජයේ පාසල් වල තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි 2 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

මීට අමතරව සියලුම පාසල්වල තෙවන වාරය 2025 වසරේ ජනවාරි 24 වැනි සිකුරාදා දින අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ

Latest articles

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

More like this